කඩුවෙල ප්‍රදේශයම කළඹමින් සිදුකළ වැටලීම.. කූඨ ලේඛන හදපු 70 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් දැලට..
Sunday, 20 September 2026 - 13:01 | Views - 23
කූඨ ලේඛන සකස් කිරීමේ ජාවාරමක නිරත වූ 70 හැවිරිදි පුද්ගලයෙකු නවගමුව, ඉහළ බෝමිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පොලිසියට ලැබුණු විශේෂ තොරතුරකට අනුව ක්‍රියාත්මක කළ ක්ෂණික වැටලීමකදීයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේම පදිංචිව සිටි 70 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළා.

වයෝවෘද්ධ වියේ පසුවුවද මොහු ඉතා උපක්‍රමශීලී ලෙස මෙම නීති විරෝධී ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී ගුවන් ගමන් බලපත්‍ර (Passport) 48ක්, ජංගම දුරකතනයක් මෙන්ම කූඨ ලේඛන සකස් කිරීම සඳහා භාවිත කළ බවට සැකකෙරෙන විශේෂ යන්ත්‍ර කිහිපයක්ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top