"ආණ්ඩුවට වසර දෙකයි - රටට සුබයි" අදත් තැන් දෙකක ජනපති ප්‍රධානත්වයෙන් ජන රැලි..
Sunday, 20 September 2026 - 12:35 | Views - 21
"ආණ්ඩුවට වසර දෙකයි - රටට සුබයි" යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන දැවැන්ත ජන රැළි මාලාවේ තවත් ජනහමු දෙකක් අද (20) දිනයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා.

මෙම ප්‍රධාන ජන රැළි දෙක අද දිනයේදී පැවැත්වෙන්නේ අකුරැස්සේදී සහ වැලිගමදීයි. ආණ්ඩුවේ දෙවසරක ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ජනතාව හමුවේ තැබීම අරමුණු කරගනිමින් සංවිධානය කර ඇති මෙම ජන රැළි සඳහා විශාල ජනකායක් සහ දේශපාලන නායකයන් රැසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වුණා.

අද පැවැත්වෙන මෙම විශේෂ ජන රැළි දෙකත් සමගින් දකුණු පළාතේ දේශපාලන කරළිය දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top