වෙළෙඳපොළේ මත්ස්‍ය මිල පහළට.. ප්‍රදේශ රැසකින් මත්ස්‍ය තොග ලැබීම වැඩි වෙයි..
Friday, 18 September 2026 - 18:02 | Views - 45
මෙරට වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකින්ම මත්ස්‍ය තොග වැඩි වශයෙන් ලැබීම මෙලෙස මාළු මිල පහළ යාමට ප්‍රධානතම හේතුව බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි සඳහන් කළා.

ඒ අනුව, අද දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ ලින්නා කිලෝවක තොග මිල රුපියල් 800ක් ලෙස සටහන් වූ අතර, බලයා කිලෝවක් රුපියල් 800ත් 900ත් අතර මිලකට අලෙවි වන බව වාර්තා වෙනවා.

ඉදිරි දිනවලදීත් මත්ස්‍ය තොග ලැබීම මත මෙම මිල ගණන් තවදුරටත් වෙනස් විය හැකි බව වෙළෙඳ සංගමය වැඩිදුරටත් කියා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top