දෙමටගොඩ කළු පාලම අසලදී වෙඩි තැබීමක්.. තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු ජීවිතක්ෂයට..
Thursday, 17 September 2026 - 17:45 | Views - 38
දෙමටගොඩ ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය නිල වශයෙන් ප්‍රකාශ කර සිටිනවා.

දෙමටගොඩ, කළු පාලම ආසන්නයේදී ත්‍රිරෝද රථයක් ඉලක්ක කර ගනිමින් හදිසියේ එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් අදාළ රියැදුරු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.

තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමේදීත් මියගොස් සිටි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් වසම මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, වෙඩි තැබීමට හේතුව සහ ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි. 
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top