World Athletics Ultimate Championship ජයග්‍රහණයෙන් පසු රුමේෂ් තරංග හෙට දිවයිනට..
Monday, 14 September 2026 - 18:22 | Views - 33
හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවැති World Athletics Ultimate Championship තරගාවලියේදී සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගනිමින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටිය තුළ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම ඔසවා තැබූ සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග හෙට (15) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ජයග්‍රාහී රුමේෂ් තරංග හෙට උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණීමට සියලු කටයුතු යොදා ඇති බව ඔහුගේ පවුලේ සමීප ආරංචි මාර්ග සඳහන් කළා.

ලෝක මට්ටමේ ප්‍රබලතම ක්‍රීඩකයින් පරදවමින් මෙරටට අතිමහත් අභිමානයක් ළඟා කර දුන් මෙම විශිෂ්ට ක්‍රීඩකයා වෙනුවෙන් ගුවන්තොටුපළ පරිශ්‍රයේදී උණුසුම් සහ ගෞරවනීය පිළිගැනීමක් ලබාදීමටද කටයුතු සංවිධානය කරමින් පවතින බව වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top