දෙහිවල සත්වෝද්‍යානයෙන් පුංචි යහළුවන්ට අපූරු අවස්ථාවක්.. අලුත උපන් හිපෝ පැටවාට නමක් දාන්න තරගයක්..
Thursday, 03 September 2026 - 12:57 | Views - 87
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ මෑතකදී උපත ලැබූ සුරතල් නයිල් හිපෝ පැටවා සඳහා සුදුසු නමක් යෝජනා කිරීමේ අතිශය විශේෂ අවස්ථාවක් වයස අවුරුදු 12ට අඩු දරුවන් වෙත ලබා දීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

සතුන්ට ආදරය කරන, පරිසරයට ලැදි කුඩා දරුවන්ට මෙම අපූරු තරගය සඳහා සහභාගී වී තමන් කැමති ලස්සන නමක් හිපෝ පැටවා වෙනුවෙන් යෝජනා කිරීමේ හැකියාව මේ වන විට උදා වී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මෙම නම් තැබීමේ තරගයට සහභාගී වන ආකාරය, ඊට අදාළ කොන්දේසි සහ වැඩිදුර තොරතුරු ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිල සමාජ මාධ්‍ය ගිණුම් වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top