සහකාරියකගේ අත ගන්න ලේ බොමින් දරුණු සටන්වල යෙදෙන අමුතු මිනිස්සු
Saturday, 22 April 2017 - 16:52 | Views - 7,044
තම අනාගත සහකාරිය සොයා ගැනීම වෙනුවන් ලේ පානයකර ප්‍රතිවාදියෙකු සමඟ සටන්කරන ගෝත්‍රික කණ්ඩායමක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉතියෝපියාවේ ජිවත්වන "සූරි" නම් ගෝත්‍රික කණ්ඩායමක් මෙලෙස ලේ පානය කර සටන් කරමින් තම සහකාරිය හිමිකරගන්නා බවයි වාර්තා වන්නේ.

මොවුන් තම අනාගත සහකාරිය හිමිකර ගැනීමේ අරමුණින් ගවයින්ගේ රුධිරය ලීටර් 2ක් පමණ එකවර පානය කරන බව සදහන්.

ඉන් පසුව ඔවුනටම අවේනික වූ "ඩොන්ගා"නැමති සටන් ක්‍රමය යොදාගනිමින් ප්‍රතිවාදියෙකු සමග සටන් කිරීම සිදු කරනු ලබනවා.

ඇතැම් අවස්ථා වලදී මෙම ගැටුම් ඉතා දරුණු අන්දමින් පැවැත්වෙනවා.

සටනින් ජයගන්නා තැනැත්තා හට තමන් කැමති කාන්තාවක් සමග විවාහ වීමේ අවස්ථාව එම ගෝත්‍රියේ නීති වලට අනුව අවස්ථාව ලැබෙන බව සදහන්.

මොවුන් පවසන්නේ ගව ලේ පානය කිරීමෙන් ප්‍රතිවාදී ගෝත්‍රි කණ්ඩායම් සමග කෙරෙන සටන් වලදී තමන්ට ශක්තිය ලැබෙන බවයි.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top