ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්.. 2026 ශිෂ්‍යත්ව ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරෙයි..
Wednesday, 02 September 2026 - 16:54 | Views - 54
2026 වර්ෂයේ පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කළා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන ඒ අනුව www(dot)doenets(dot)lk සහ www(dot)results(dot)exams(dot)gov(dot)lk යන සබැඳි (Links) වෙත පිවිසීමෙන් අදාළ විභාග අංකය ඇතුළත් කර ප්‍රතිඵල පරීක්ෂා කර ගැනීමේ පහසුකම ලබා දී තිබෙනවා.

පසුගිය අගෝස්තු මස (09) වැනිදා දිවයින පුරා පවත්වනු ලැබූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍ය යටතේ අයැදුම්කරුවන් 220,366ක් සහ දෙමළ මාධ්‍ය යටතේ අයැදුම්කරුවන් 73,723ක් ලෙස සමස්ත අයැදුම්කරුවන් 294,089ක් පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව තහවුරු කළා.
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top