පවතින වියළි කාලගුණයෙන් ඉදිරියට දැඩි තර්ජනයක්.. ලබන වසරේ පොල් ඵලදාව අඩුවීමේ අවදානමක්..
Saturday, 29 August 2026 - 16:03 | Views - 32
දිවයින පුරා දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ලබන වසරේ (2027) පොල් ඵලදාව සඳහා සෘජු බලපෑමක් එල්ල විය හැකි බව පොල් පර්යේෂණ ආයතනය පෙන්වා දෙනවා.

ඉදිරි මාස කිහිපය තුළදීත් මෙම වියළි කාලගුණික තත්ත්වයේ බලපෑම තවදුරටත් පැවතුණහොත් පොල් වගාවට එල්ල වන මෙම තර්ජනය තවදුරටත් උත්සන්න විය හැකි බව එහි සභාපති මහාචාර්ය අජිත් ජයවීර සඳහන් කළා.

කෙසේ වෙතත්, පසුගිය වසරට (2025) සාපේක්ෂව බලන කල මෙරට මෙම වසරේ (2026) පොල් ඵලදාවේ සියයට 11ක සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව ද මහාචාර්ය අජිත් ජයවීර වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top