"300KWට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්න" බලශක්ති අමාත්‍යවරයාගෙන් හදිසි ඉල්ලීමක්..
Thursday, 27 August 2026 - 11:39 | Views - 38
අද (27) සිට ලබන ඉරිදා (30) දක්වා වහල මත සවිකර ඇති කිලෝවොට් 300කට (300KW) වැඩි ධාරිතාවකින් යුත් සූර්ය පැනල (Solar Panels) ක්‍රියා විරහිත කරන ලෙස බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා වූ කාලසීමාව තුළ මෙම සූර්ය පැනල පද්ධති මෙසේ ක්‍රියාවිරහිත කර තබන ලෙස අමාත්‍යවරයා කියා සිටියා.

පද්ධති ස්ථායීතාව සහ විදුලි බල කළමනාකරණය වෙනුවෙන් ගනු ලැබූ මෙම පියවර සඳහා අදාළ ධාරිතාවලින් යුත් සූර්ය බලශක්ති උත්පාදකයින්ගේ සහ පෞද්ගලික ආයතනවල සහයෝගය අපේක්ෂා කරන බවද බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top