දළදා මාළිගා පිවිසුම අසල නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අයෙකු අත්අඩංගුවට.. මහනුවර පොලිසියෙන් පරීක්ෂණ..
Monday, 24 August 2026 - 10:24 | Views - 36
මහනුවර ඇසළ දළඳා පෙරහර වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට පරුෂ වචනයෙන් බැනවැදී, කලහාකාරී ලෙස හැසිරෙමින් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයා මහනුවර ශ්‍රී දළදා මාළිගා භූමියට ඇතුළුවන ප්‍රධාන පිවිසුම ඉදිරිපිට රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට අද (23) මෙලෙස පරුෂ වචනයෙන් බැනවැදී ඇති බව පොලීසිය සඳහන් කළා.

ඒ අනුව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අදාළ සැකකරු වහාම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව අවශ්‍ය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බව මහනුවර පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top