ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූ කම්පනයක්.. ෆ්ලොරස් දූපත් තීරය යළිත් හදිසියේම සෙලවෙයි.
Thursday, 20 August 2026 - 12:39 | Views - 39
ඉන්දුනීසියාවේ ෆ්ලොරස් (Flores) ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් අද (20) සිදුව ඇති බව යුරෝපා-මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (EMSC) නිවේදනය කර සිටිනවා.

මෙම භූ චලනය පොළොව මතුපිට සිට කිලෝමීටර් 10ක් පමණ නොගැඹුරු මට්ටමකින් සිදුව ඇති බව EMSC වාර්තා කළා.

කෙසේ වෙතත්, මෙම හදිසි භූ කම්පනය හේතුවෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නොමැති අතර, අදාළ ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳව බලධාරීන් අවධානයෙන් පසුවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top