හාලිඇල ග්ලේන්ඇල්පින් වත්තේ ලැව්ගින්නක්.. කැළෑ ප්‍රදේශය ගිනි ජාලාවක් වෙයි..
Thursday, 20 August 2026 - 9:47 | Views - 43
බදුල්ල හාලිඇල, ග්ලේන්ඇල්පින් වත්ත ආශ්‍රිත කැළෑ ප්‍රදේශයක අද (19) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මේ වන විටත් පාලනය කරගත නොහැකිව ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පවතින වියළි කාලගුණික තත්ත්වය සහ සුළං ප්‍රවාහය හේතුවෙන් ගින්න ව්‍යාප්ත වීම වේගවත් වී ඇති බව ද වාර්තා වනවා.

යම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් සිදුකළ අදූරදර්ශී ගිනි තැබීමක් හේතුවෙන් මෙම ලැව්ගින්න හටගන්නට ඇති බවට ප්‍රදේශවාසීන් සැක පළ කරන අතර, ගින්න නිවා දැමීම සහ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අදාළ අංශ සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top