ඩිජිටල් ශ්‍රී ලංකා ගමනේ දැවැන්ත පියවරක්.. රථවාහන දඩ මුදල් ගෙවීම ගෙවන්න ඩිජිටල් පද්ධතියක් ලෑස්තියි..
Wednesday, 19 August 2026 - 19:02 | Views - 38
එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට දිවයින පුරා පනවන සියලුම රථවාහන දඩ ගෙවීම් (Traffic Fines) ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙම අතිනූතන පද්ධතිය සක්‍රීය කිරීම සඳහා අවශ්‍ය සියලුම තාක්ෂණික හා යටිතල පහසුකම් මේ වන විටත් පූර්ණ වශයෙන් සූදානම් කර ඇති බව වාර්තා වුණා.

එමගින් මහජනතාවට කාලය ඉතිරි කර ගනිමින් වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව දඩ මුදල් ගෙවීමේ හැකියාව හිමිවෙනවා.

එමෙන්ම, රජය විසින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික ඩිජිටල්කරණ වැඩසටහන (National Digitalization Drive) යටතේ මෙරට ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත (Digital ID) 2026 වසර අවසාන වීමට පෙර ජනතාව වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් තහවුරු කරනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදියට තාරුකා...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top