කොටියො එක්ක ජීවත්වෙන බෝගස් පවුල
Tuesday, 21 February 2017 - 11:52 | Views - 6,137
මේ කතාවනම් බොහොම අපූරු කතාවක්.. බ්‍රසීලයේ බෝගස් නැමති මේ පවුලේ බොහොම අපූරු සාමාජිකයන් දෙන්නෙක් ඉන්නවා. ඒ සුරතලයට ඇතිකරපු කොටි දෙන්නෙක්.

බෝගස් පවුලට මේ කොටි දෙන්නා ලැබිලා තියෙන්නේ සර්කස් සංදර්ශනයකදී. සර්කස් සංදර්ශනයට ගෙනවිත් තිබුණු මේ කොටි දෙන්නා අසනීප තත්වයෙන් සිටි නිසා, එයාලා දුක් විඳිනවා බලන් ඉන්න බැරිනිසා මේ කොටි පැටවු දෙන්නා පැට්රිස් ආර්යස් නැමති බෝගස් පවුලේ ගෙහිමියා විසින් සිය නිවසට රැගෙනවිත් තිබෙනවා.  ඔහුගේ ළමයින් පවා කුඩාකළ සිටම ඇති දැඩි වුනේ මේ අපූරු සාමාජාකයන් දෙන්න එක්ක තමයි.

දැන් මේ කොටිදෙන්න පැටවු දාලා පැටවු 7 දෙනෙක්ගෙන් යුක්ත කොටි පවුලක්ම හැදිලා.

මේ තියෙන්නේ බෝගස් පවුලේ වීඩියෝවක් සහ ඡායාරූප කිහිපයක්..



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top