පුංචි තිරය වගේම රිදී තිරයද බැබළවූ සොඳුරු අහිංසකාවිය... ශෙරිල් ඩෙකර් රසිකයන් වෙනුවෙන් මුහුණු පොතට එකතු කළ නවතම ඡායාරූප පෙළ මෙන්න.
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත සුන්දරත්වයෙන් හැඩකරපු, ප්‍රේක්ෂක සිත්ගන්නාසුලු චරිතයක් තමයි ශෙරිල් ඩෙකර් කියන්නේ.
නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය හරහා සිය සුන්දර මතකයන් ප්‍රේක්ෂකයන් එක්ක හුවමාරු කර ගන්නා ඇය ඔන්න මේ පාරත් හරි ලස්සන හැඩකාර පින්තුර එකතුවක් මුහුණු පොත හරහා හුවමාරු කරගෙන තිබුණා..
ඔයාලත් බලන්නකෝ ඇයගේ මේ පින්තූර එකතුව කොහොමද කියලා...

