ග්‍රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩ වෙයි.. දිවයින පුරා රාජකාරි අඩපණ වන ලකුණු..
Monday, 10 August 2026 - 9:52 | Views - 36
දිවයින පුරා සිටින ග්‍රාම නිලධාරීන් අද (10) සහ හෙට (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කර සිටිනවා.

ඊයේ (09) කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සන්ධානයේ සභාපති නන්දන රණසිංහ සඳහන් කළා. ග්‍රාම නිලධාරීන් සඳහා දැනට ලබාදෙන රුපියල් 600ක මාසික ගමන් වියදම් දීමනාව වර්තමාන තත්ත්වයට සරිලන පරිදි වැඩි නොකිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සංකේත ක්‍රියාමාර්ගය දියත් කරන බව

මෙලෙස දින දෙකක් පුරා ග්‍රාම නිලධාරීන් සේවයෙන් ඉවත් වීම හේතුවෙන් ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය සේවාවන් රැසක් අඩපණ වීමේ අවදානමක් පවතිනවා.
Share This Article
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
ප්‍රකට ඉන්දියානු නළු කමල් හසන්ගේ දියණිය මෙන්ම ජනප්‍රිය සිනමා රංගන ශිල්පිනියක...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top