5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිද්දා.. අයදුම්කරුවන් තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් විභාගයට..
Friday, 07 August 2026 - 15:18 | Views - 30
2026 වසරේ 5 ශ්‍රේණියට අදාළ ශිෂ්‍යත්ව විභාගය අනිද්දා දිවයින පුරා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී මෙවර විභාගය පැවැත්වෙන අතර, ඒ සඳහා ඉදිරිපත් වන මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 294,089ක් බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම පෙරේදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බවත්, එම තහනම විභාග කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top