සූර්යයාගේ මෙතෙක් දක්නට නොලැබුණු පැහැදිලි ඡායාරූප පෙළක් විද්‍යාඥයන් අතට.. අභ්‍යවකාශ විද්‍යාවේ නවතම සංධිස්ථානය මෙන්න..
Thursday, 06 August 2026 - 9:07 | Views - 52
ලොව බලවත්ම සූර්ය දුරේක්ෂය භාවිත කරමින් සූර්යයාගේ පෘෂ්ඨයේ මෙතෙක් දැකගත නොහැකි වූ අතිශය පැහැදිලි සහ විස්මිත ඡායාරූප හා දර්ශන පෙළක් කැමරාවට හසු කර ගැනීමට අභ්‍යවකාශ විද්‍යාඥයන් සමත් වුණා.

මෙම නවතම ඡායාරූප සහ වීඩියෝ දර්ශන මගින් සූර්යයාගේ මතුපිට ක්‍රියාත්මක වන සුළි සුළං වැනි ප්‍රචණ්ඩ චලනයන් සහ ක්‍රියාකාරීත්වයන් මනාව අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ.

විශේෂයෙන්ම උණුසුම් වායු ධාරාවල නිරන්තර චලනයන් හේතුවෙන් සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රය මෙලෙස හැරවීමට සහ විවිධ දිශාවලට ගමන් කිරීමට ලක්වන බව පර්යේෂකයෝ සනාථ කළා.

ප්‍රකට 'නෙචර්' විද්‍යාත්මක සඟරාව මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇති මෙම අද්විතීය ඡායාරූප පෙළ, හවායි දූපත්හි දූවිලිවලින් තොර පැහැදිලි අහසක් සහිත උස් කඳු මුදුනක ස්ථාපිත කර ඇති 'ඉනූයි' සූර්ය දුරේක්ෂය ආධාරයෙන් ලබා ගැනීමට හැකි වූ අතර, මෙම නව සොයාගැනීම සූර්යයා පිළිබඳ අනාගත අධ්‍යයන කටයුතු සඳහා ප්‍රබල පිටුවහලක් වූ බව ප්‍රකාශ වුණා.

NSF/NSO/AURA/MPS The image shows an extreme close-up of the surface of the Sun, captured by the world's most powerful solar telescope. It shows a fiery orange glow with patterns that look almost like etchings of leaves across the surface. These patterns are evidence of
NASA/SDO The image shows the fiery orange surface of the Sun with an ejection of what looks like an arch of flames protruding from the surface on the right. This is a coronal mass ejection - a sudden blast of solar plasma and magnetic fields that the Sun sends into space
NASA An image of the Sun - with the star appearing bright yellow against a black background - that was captured by NASA, the US Space Agency. The picture gives a vivid sense of how much energy is emitted from the Sun - the surface visibly glows and there are ejections of hot, glowing gas into space.
NSF National Solar Observatory The image shows an observatory - a white, dome-like structure, perched on a peak overlooking the ocean. Scattered clouds are visible below the observatory and the sky above is clear and blue. This is the NSF Inouye Solar Telescope - the most powerful solar telescope in the world.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top