ෆෝල්කන් 9 කොටසක් සඳට කඩා වැටෙයි.. පැයට කිලෝමීටර දහස් ගණනක වේගයෙන් සිදුවන මහා ගැටුමේ තතු මෙන්න.
Wednesday, 05 August 2026 - 15:20 | Views - 168
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ කොටසක් සඳ මතට කඩා වැටීමට නියමිත බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.

බස් රථයක් තරම් ප්‍රමාණයෙන් විශාල, කිලෝග්‍රෑම් 4000ක් බරැති මෙම කොටස පැයට කිලෝමීටර 8690ක අධික වේගයෙන් සඳෙහි බටහිර ප්‍රදේශයට කඩා වැටෙන බවයි අනාවරණය වුණා.

මෙම ප්‍රබල ගැටීම හේතුවෙන් සඳ මත මීටර 17ක පමණ විශ්කම්භයකින් යුත් විශාල ආවාටයක් නිර්මාණය වන බව විද්‍යාඥයින් පෙන්වා දුන්නා.

අභ්‍යවකාශ අපද්‍රව්‍ය සඳ මතට පතිත වන පළමු අවස්ථාව ලෙස සැලකෙන මෙම සිදුවීම පිළිබඳව ජාත්‍යන්තර අභ්‍යවකාශ පර්යේෂකයින් දැඩි අවධානයෙන් පසුවන බව සඳහන් වුණා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top