මාවතගමදී සිදුවූ මාරක අනතුර.. යතුරුපැදියක් බස් රථයක ගැටී තරුණ ජීවිතයක් අහිමි වෙයි..
Wednesday, 05 August 2026 - 15:04 | Views - 28
මාවතගම පොලිස් වසමේ, මාවතගම අහස්යානාපිටිය මාර්ගයේ ප්‍රජා ශාලාව ඉදිරිපිටදී සිදු වූ මාරක මාර්ග අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය ප්‍රකාශ කළා.

මාවතගම දෙස සිට අහස්යානාපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි අනාවරණය වුණා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මියගිය අතර, මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සීරාදුන්න, මාවතගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top