ඉහළ කොත්මලේ වාන් දොරටු 3ක් එකවර ඇරෙයි.. වැස්ස තවත් වැඩි වුණොත් සෙසු දොරටුත් ඇරෙන ලකුණු..
Monday, 03 August 2026 - 11:05 | Views - 111
ඉහළ කොත්මලේ ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද අලුයම ස්වයංක්‍රීයව විවෘත වූ බව ජලාශ භාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කළා.

ජලපෝෂක ප්‍රදේශවලට දිගින් දිගටම වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත විය හැකි බවට ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් ජලාශ වේල්ලට පහළින් පිහිටි කොත්මලා ඔයේ දෙපස පදිංචි ජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් හා ආරක්ෂිතව පසුවන ලෙස ආපදා කළමනාකරණ ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම හදිසි තත්ත්වය හමුවේ කොත්මලා ඔය දෙපස ජීවත් වන ජනතාව ඉදිරි පැය කිහිපය තුළ දැඩි අවධානයෙන් පසුවීමට පියවර ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top