කැළණි ගං ද්‍රෝණියට අයත් පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක්.. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්..
Saturday, 01 August 2026 - 15:18 | Views - 46
ඉදිරි පැය 48 තුළ කැළණි ගඟ ද්‍රෝණියේ දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඒ අනුව පවතින ජල මට්ටම සැලකිල්ලට ගනිමින් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු ද විවෘත කිරීමට අවශ්‍යතාවක් ඇතිවිය හැකි බව බලධාරීන් පෙන්වා දුන්නා.

එබැවින් ජලාශවල පහළ ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිතව වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අදාළ බලධාරීන් නිකුත් කරන උපදෙස් පිළිපදින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top