හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්.. රුමේෂ් තරංග දැක්වූ සුපිරි දක්ෂතාව මෙන්න.
Saturday, 01 August 2026 - 8:47 | Views - 86
ස්කොට්ලන්තයේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අද (01) පැවති අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වුණා.

ඒ අනුව මීටර් 89.75ක දුරක් සටහන් කරමින් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සිය විශිෂ්ට දක්ෂතාවය විදහා දැක්වීමට ඔහු කටයුතු කළ බව වාර්තා වනවා.

එමෙන්ම තරගයේ දෙවන ස්ථානය හිමිකර ගනිමින් රිදී පදක්කම දිනා ගැනීමට ඉන්දීය ක්‍රීඩක නීරාජ් චොප්රා සමත් වූ අතර, ලෝකඩ පදක්කම ඉන්දීය ක්‍රීඩක යශ් වීර් සිංට හිමිවී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top