2025 අ.පො.ස. උසස් පෙළ විශ්වවිද්‍යාල ප්‍රවේශයේ අවම Z-අගයන් නිකුත් කෙරේ. සම්පූර්ණ විස්තරය මෙතැනින් බලන්න.
Saturday, 01 August 2026 - 8:16 | Views - 48
2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ අවම Z-අගයන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලයන්හි පවතින අධ්‍යයන පාඨමාලා සඳහා තේරී පත්වීමට අවශ්‍ය අවම Z-අගයන් මෙලෙස ප්‍රකාශයට පත් කළ බව සඳහන් කළා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මෙම අගයන් නිකුත් කර ඇති අතර අදාළ පාඨමාලා සහ දිස්ත්‍රික්ක මට්ටමින් සුදුසුකම් ලැබූ ආකාරය පිළිබඳ සියලුම තොරතුරු නිල වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂා කරගත හැකි බව දැනුම් දුන්නා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
ලෝක ප්‍රකට දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළඹෙන වසරේ පැවැත්වෙන 69 වැනි...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top