අහසේ අමුතුම අසිරියක් අද රාත්‍රියේ... ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි ඩෙල්ටා ඇක්වාරිට්ස් උල්කාපාත වර්ෂාව..
Wednesday, 29 July 2026 - 12:13 | Views - 62
මේ වසරේ දකින්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් වන ''ඩෙල්ටා ඇක්වාරිට්ස්'' උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ සහ හෙට අළුයම් කාලයේදී ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමට හැකි බව අභ්‍යාවකාශ විද්‍යාඥ, ඉංජිනේරු, කථිකාචාර්ය ගිහාන් වීරසේකර ප්‍රකාශ කළා.

මෙම උල්කාපාත වර්ෂාව කුම්භ නමැති තාරුකා රාශියේ ඩෙල්ටා ඇක්වාරිට්ස් යන තරුව ආශ්‍රිතව දකින්නට ලැබෙන බව ඒ මහතා පෙන්වා දුන්නා.

මෙහිදී පැයකට උල්කාපාත 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් දකින්නට හැකි බවත්, රාත්‍රී කාලය පුරාම එය නිරීක්ෂණය කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top