ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියමින් අමෙරිකාව ගත් තීරණය... චීන රොබෝවරුන්ට වැට බැඳෙයි..
Wednesday, 29 July 2026 - 10:55 | Views - 30
විදෙස් රටවල නිෂ්පාදනය කරන ලද නව මානවහිතවාදී රොබෝවරුන් අමෙරිකාවට ආනයනය කිරීම තහනම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.

එම උපකරණ මඟින් අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට පිළිගත නොහැකි මට්ටමේ දැඩි අවදානමක් ඇති කරන බවට කරුණු දක්වමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.

මෙලෙස තහනමට ලක්වූ රොබෝවරුන් අතුරින් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබෙන්නේ රොබෝ විද්‍යාව සහ කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ දැඩි තරගයක නියැලී සිටින චීනය බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නා.

විශේෂයෙන්ම චීන තාක්ෂණ සමාගම් විසින් කර්මාන්තශාලා සහ නිවාස වැනි පරිසරයන් තුළ භාවිත කිරීම සඳහා මානවහිතවාදී රොබෝවරුන් වේගයෙන් සංවර්ධනය කරමින් සිටින පසුබිමක අමෙරිකානු රජය මෙවැනි තීරණයක් ගෙන තිබෙන බව තොරතුරු සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top