කොලොන්නාව දෙසින් ආ ත්‍රීරෝද රථය බස් රථයේ ගැටෙයි.. ගොතටුවෙන් වාර්තා වන මාරක අනතුර මෙන්න.
Monday, 27 July 2026 - 14:33 | Views - 19
ත්‍රීරෝද රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටී ගොතටුව ප්‍රදේශයේ දී අද පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

කොලොන්නාව දෙස සිට ගොතටුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මෙසේ පෞද්ගලික බස් රථයක ගැටී අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පෙන්වා දුන්නා.

එහිදී මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියැදුරා වන අතර, එහි ගමන් කළ තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගොතටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව වාර්තා වුණා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top