කුච්චවේලියෙන් වාර්තා වන ශෝකජනක පුවත... නෙදර්ලන්ත ජාතික සංචාරකයෙකු මුහුදේ ගිලී දිවි අහිමි වෙයි...
Monday, 27 July 2026 - 14:14 | Views - 111
කුච්චවේලි පොලිස් වසමට අයත් නිලාවේලි මුහුදු තීරයේ දිය නෑමට ගිය විදේශීය සංචාරකයෙකු දියේ ගිලී මියගොස් ඇති බව කුච්චවේලි පොලිසිය ප්‍රකාශ කළා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි වියේ පසුවූ නෙදර්ලන්ත ජාතික සංචාරකයෙකු බව වාර්තා වුණා.

මරණකරු නිලාවේලි ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටින අතරතුර, ඊයේ සවස් කාලයේ නිලාවේලි මුහුදු තීරයේ දිය නෑමට ගොස් තිබෙනවා.

එහිදී හදිසියේ ඇති වූ සැර දියවැලකට හසුව ඔහු දියේ ගිලී මියගොස් ඇති බව මේ වන විට සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පෙන්වා දුන්නා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top