මගී බස් රථ සඳහා අලුත්ම නීතියක්.. කිලෝමීටර් 5000කට වරක් කරන්න යන දේ මෙන්න...
Monday, 27 July 2026 - 9:58 | Views - 35
සියලුම මගී ප්‍රවාහන බස් රථ කිලෝමීටර් 5,000ක් ධාවනය කිරීමෙන් පසු එහි තත්ත්ව පරික්ෂාව අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ප්‍රකාශ කළා.

පසුගිය කාල සීමාවේ රට තුළ සිදුවූ අනතුරුවලට හේතුවක් ලෙස රියදුරන්ගේ නොසැලකිලිමත්කම මෙන්ම වාහනවල ඇති දෝෂ ද බලපා තිබූ බව වාර්තා වනවා.

එවන් පසුබිමක වාහනවල දෝෂ නිවැරදි කර ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න පෙන්වා දුන්නා.

මේ අතර රජය මගින් නව බස් රථ ආනයනය කිරීම තුළ පෞද්ගලික බස් කර්මාන්තය බිඳ වැට්ටවීමේ සැලැස්මක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න චෝදනා කරමින් ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top