තහනම් දුම්වැටි තොගයක් සමග මැලේසියානුවෙක් කොටුවෙයි.. කොම්පඤ්ඤවීදියේදී සිදුකළ විශේෂ වැටලීම..
Sunday, 26 July 2026 - 14:48 | Views - 105
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි 36,200ක තොගයක් සමග මැලේසියානු ජාතිකයෙකු කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි අවන්හලක රථගාලකදී ඊයේ (25) පස්වරුවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 30 හැවිරිදි වියේ පසුවන අයෙකු බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබූ කැබ් රථයක් ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කළ බව ප්‍රකාශ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන බව දැනුම් දුන්නා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top