දෙවන වාරය අවසන් වන සහ තෙවන වාරය ආරම්භ වන දින ප්‍රකාශයට පත් කෙරේ.. සම්පූර්ණ විස්තරය මෙන්න...
Friday, 24 July 2026 - 8:45 | Views - 35
2026 වර්ෂය සඳහා රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අවසන් වන දිනයන් සහ තෙවන පාසල් වාරය ආරම්භ වන දිනයන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය අවසන් වීම හෙට (24) වන අතර, තෙවන පාසල් වාරයේ (පළමු අදියර) ආරම්භය ජූලි 27 වැනි සඳුදා බව අදාළ නිවේදනයේ සඳහන් කළා.

එමෙන්ම, මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය අවසන් වීම ජූලි 31 වන සිකුරාදා වන අතර, තෙවන පාසල් වාරයේ (පළමු අදියර) ආරම්භය අගෝස්තු 03 වන සඳුදා වන බවද සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්හි තෙවන වාරයේ අධ්‍යයන කටයුතු අදාළ දිනවල සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top