වසරේ මේ දක්වා සංචාරකයින් 118, 935ක් මෙරටට.. ජුලි මාසයේ මුල් දින 19යේ වාර්තාව මෙන්න.
Thursday, 23 July 2026 - 14:40 | Views - 47
මෙම මාසයේ ගතවූ මුල් දින 19 තුළ මෙරටට විදේශීය සංචාරකයින් 118,935 ක් පැමිණ තිබෙනවා.

ඒ අනුව, මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,265,508 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

මෙම ජුලි මාසයේ මුල් දින 19 තුළ පැමිණි සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් ඉන්දියානු ජාතිකයින් වන බවද අදාළ වාර්තාවල දැක්වෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top