ලක්ෂ ගණනින් නෙවෙයි කෝටි ගණනින්.. මහනුවරදී පොලිස් භාරයට ගත් මහා රත්‍රං සහ මුදල් තොගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
Thursday, 23 July 2026 - 8:35 | Views - 26
රත්‍රං සහ මුදල් තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් සතුව තිබී රත්‍රං කිලෝග්‍රෑම් 04ක් සහ රුපියල් මිලියන 17කට ආසන්න මුදලක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළා.

මහනුවර - වත්තේගම, මඩවල නගරයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සක්‍රියව සිදුකරගෙන යනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top