ඔයත් නිදාගන්නේ මේ පැත්තට හැරිලද
Friday, 21 April 2017 - 11:11 | Views - 87,568
සාමාන්‍යයෙන් මිනිසෙක් ඔහුගේ ජීවිත කාලයෙන් තුනෙන් එකක් නිදාගැනීම සඳහා ගත කරයි.

වාස්තු නිදාගැනීමේ දිශාවන්ගෙන් යහපත් ශක්තීන් ලැබෙන ලෙස හා අයහපත් ශක්තීන් දේහයෙන් ප්‍රතික්ෂේප වන සේ නිදාගන්නා ආකාරය දැක්වෙනවා.

ඔබ කවදාවත් උතුරු දෙසට හිස තබාගෙන නිදාගැනීම නොකළ යුත්තේ උතුරට හිස තබන්නේ මළමිනී පමණක් වන නිසා.
කවුරුන් හෝ මේ පිහිටුමේ නිදාගත්තොත් ඔහුට හෝ ඇයට භයානක ලෙඩරෝග වලට ලක්වීමටත්,ලැබෙන නින්ද අඩුවීමටත් හේතු වෙනවා.

නිදාගැනීමේදී හිස තැබීමට සුදුසුම දිශාව වන්නේ දකුණු දිශාවයි.
දකුණු දිශාවට හිස තබාගෙන නිදාගැනීමෙන් ඔබේ ධනය,
සතුට සහ සෞභාග්‍යය වැඩිදියුණු වෙනවා.

හොඳින්ම සහ සුවපහසුවට නිදාගත හැකිවනුයේ මෙම පිහිටුමේ හිස තබා නිදාගැනීමෙනුයි.

නැගෙනහිර දිශාවට හිස තබා නිදාගැනීමෙන් මතක ශක්තිය,
හිත එකඟ කරගැනීමේ හැකියාව,
ශරීර සෞඛ්‍යය සහ අධ්‍යාත්මික පැත්තට ඇති නැඹුරුව වැඩිදියුණු වෙනවා.

ඉගෙනගන්නා ශිෂ්‍යයන් නිදාගත යුත්තේ හිස නැගෙනහිර දෙසට තබාගෙනයි.

වාස්තු විද්‍යාවට අනුව බටහිර දෙසට හිස තබාගෙන නිදාගැනීමෙන්,
කීර්ති නාමය, ප්‍රසිද්ධිය සහ සෞභාග්‍යය උදාවෙනවා.

මෙම වාස්තු විද්‍යා උපදෙස් පිළිපැද ඔබේ නිදාගැනීමේ අපහසුතා දුරු කරගන්න.


- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top