කවදත් ලස්සන ශෙරිල් වෙනස්ම විලාසිතාවකින් යළිත්... ඇයගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න.
Friday, 29 May 2026 - 11:50 | Views - 37
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන ප්‍රතිභාවයක් හා ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් ඩෙකර් කියන්නේ.

ඇය නිරන්තරයෙන්ම තමන්ගේ විලාසිතාවන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන අතර, ඇය කවදත් මෙරට තරුණ පරපුර අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් තාරකාවියක්.

ඉතින් ඇය ලබාගත් ලස්සන පෙනුමකින් යුත් ඡායාරූප කිහිපයක් ඇය විසින් සිය මුහුණු පොතට එකතු කරලා තිබුණා.

කලා ක්ෂේත්‍රය තුළ මෙන්ම විලාසිතා ලෝකය තුළ ද නිරන්තරයෙන්ම පෙරළි කරන ශෙරිල්ගේ මෙම නවතම ඡායාරූප පෙළ ඔයාලත් බලන්නකෝ.
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top