මේ දක්වා ජීවිතේ තබපු හැම පියවරක්ම ඇයට විශේෂයි.. තරින්දි වෙනස් සටහනක් මුහුණුපොතට එක්කරයි..
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර ගත්තා.
ඒ නිසා තමයි තරින්දි අද කලා ලොව තුළ කවුරුත් හඳුනන හදවතක් බවට පත් වෙලා තියෙන්නේ.. ඒත් තරින්දිගේ මේ සටහන වෙනස්.
හැමදාම එකම විදිහට රසිකයින් අතරට එන ඒකාකාරී බවින් නිදහස් වෙලා තරින්දි ඇයගේ රසිකයින්ට අමුතු පණිවිඩයක් ගෙනැල්ලා..