නිදන කාමරයේ මේ දේවල් තබාගත්තොත් ඔබට සල්ලි උතුරන්න ලැබේවී
Thursday, 20 April 2017 - 18:17 | Views - 95,456
01. වාස්තු විද්‍යාවට අනුව කහ පැහැති රෙද්දක බඳින ලද වියලි කහ කැබැල්ලක් ඔබ නිදාගන්නා කොට්ටය යටින් තබාගන්න. මෙමගින් ඔබට සෞභාග්‍යය බව හා ධනවත් බව උදාකරයි.



02. තඹ බඳුනකට වතුර පුරවා ඔබ නිදන ඇඳ යටින් තබන්න. ඒ සමඟ සඳුන් කැබැල්ලක් ඔබේ කොට්ටය යටින් තබාගන්න. මෙමගින් ඔබට සූර්ය දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට හැකිවේවි.



03. රිදී බඳුනක ජලය පුරවා ඇඳ යට තැබීමෙන් හා රිදී කරාබුවක් පැළඳීමෙන් අධිෂ්ඨාන ශක්තිය වර්ධනය කර ගැනීමට හැකිය.



04. ඔබගේ ව්‍යාපාරයේ පාරිභෝගිකයින් වැඩිකරගැනීමට සඳුදා දවසක බෝ කොලයක් ගෙන කොට්ටය යටින් හෝ ඔබේ ව්‍යාපාරයේ සල්ලි දමන ලාච්චුව තුලට දමන්න.



05. රිදී හෝ රන් ආභරණ ඔබේ කොට්ටය යටින් තබා ගැනීමෙන් හෝ ලෝකඩ බඳුනකට ජලය පුරවා ඇඳ යටින් තැබීමෙන් තීරණ ගැනීමේ ශක්තිය වැඩි දියුණුවේ.



06. යකඩ බඳුනකට වතුර පුරවා ඇඳ යටින් තැබීමෙන් හෝ නිල් පැහැති මැණික් කැටයක් මෙට්ටය යටින් තබා ගැනීමෙන් සෙනසුරුගෙන් පැමිණෙන අහිතකර කිරණ පලවා හැරීමට හැකි බව වාස්තු විද්‍යාවේ විශ්වාසයයි. නමුත් විවාහ වීමට සුදානම්ව සිටින්නන් යකඩ භාණ්ඩ ඇඳ යට තබා ගැනීම සුදුසු නැත.



07. රිදියෙන් තැනු මාළුවෙක් ඔබේ ඇඳ යටින් හෝ නැතිනම් ජලය පිරවු බඳුනකට දමා ඇඳ යටින් තැබීමෙන් මිනිසුන් අතර ආකර්ෂණය දිනා ගැනීමට හැකිවේ.




- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top