සීතල නුවරඑළිය තවත් හැඩකළ ප්‍රමුදිගේ සුන්දරත්වය.. ඇයගේ අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න.
Sunday, 19 April 2026 - 9:52 | Views - 71
ප්‍රමුදි කරුණාරත්න කියන්නේ අපේ රටේ පුංචිතිරය හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු ඉතාමත් සුන්දර රංගන ශිල්පිනියක්.

කුඩා අවධියේදීම ඇය දැක්වූ දක්ෂතා නිසාම තවමත් ඇයව අපිට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ.

කාලය කොයිතරම් වේගයෙන් ගෙවිලා ගියාද කියනවා නම්, එදා අපි දැකපු ඒ හුරුබුහුටි ප්‍රමුදි දැන් ආදරණීය දූ පැටව් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.

රංගන නිර්මාණවලින් දැන් ඇයව නිතර දකින්න නොලැබුණත්, සමාජමාධ්‍ය තුළ නම් ඇය ඉතාමත් ක්‍රියාශීලීව ඉන්නවා.

නුවරඑළියේ Little England හි සංචාරය අතරතුර ඇය ලබාගත් අපූරු ඡායාරූප පෙළක් අද ඇගේ මුහුණුපොතේ පළකරලා තිබුණා.

සීතල නුවරඑළියේ සුන්දරත්වය අතරේ ප්‍රමුදිගේ රූපය තවත් ලස්සනවෙලා තියෙන හැටි බලන්නකෝ...

May be an image of the Cotswolds
May be an image of the Cotswolds
May be an image of boots
No photo description available.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...
Hiru Tv Blog
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත...
Hiru Tv Blog
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top