මෙන්න මේ තැන් වල දින දර්ශන එල්ලුවොත් ඔබේ විනාශය කාටවත් වැළැක්විය නොහැකි වෙයි
Thursday, 20 April 2017 - 15:42 | Views - 191,001

වාස්තු විද්යාවට අනුව පැරණි දින දර්ශන එල්ලා තැබීමෙන් තම ජීවිතයේ දියුණුව බලාගෙන ඉද්දී කඩා වැටෙන බවට පැවසෙනවා.
ඔරලෝසුව සහ දින දර්ශනය න දෙකෙන්ම නියෝජනය කෙරෙන්නේ කාලයයි.
එසේම දකුණු දිශාව නියෝජනය කරන්නේ එකතැන පල් වීමයි.
එම නිසා ඔබ දින දර්ශනය හෝ ඔරලෝසුව දකුණු දිශාවේ තැබුවහොත් අවාසනාවට ගෙනදී අනාගත අවස්ථා අහිමිවීමට බලපායි.
එසේම පවුලේ සෞඛ්ය තත්වයටද ප්රභල ලෙස බලපානු ඇත.
උතුර කියන්නේ සෞභාග්ය උදා කරවන දිශාවක්,
එම නිසා උතුරු දෙසින් නිල් තණ,වතුර උල්පත්,ගංඟා,මුහුදු,දිය ඇලි සහිත පින්තූර සහිත දින දර්ශන එල්ලා තැබීම සුභයි.
ඔබ දින දර්ශන ප්රධාන දොරටුවේ එල්ලා තබයි නම්,
නිවස තුළට අහිතකර ශක්තින් පැමිණීමට හේතුකාරක වෙයි.
බස්නාහිර යනු ශක්තිය ගලා බසිනා දිශාවයි.
බස්නාහිරට දින දර්ශන එල්ලා තැබීමෙන් ඔබේ ජීවිතයට ශක්තිය ගෙන එනු ඇත.
එසේම මෙය මිනිසුන්ගේ ජීවිත තුළ වාසනාව උදා කරවන්නක්ද වෙනවා.
ඔබේ දින දර්ශන තුළ සතුන් පීඩාවට ලක් කිරීම්,
අඩ නිරුවත් රූ යනාදිය නොතිබිය යුතුයි.
එවැනි දර්ශන තිබීමෙන් සෘණාත්මක ශක්තින් ඔබගේ නිවස තුළ රැඳෙන අතර තරුණ ළමුන්ගේ මනසද විකෘති වේ.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article