මෙන්න මේ තැන් වල දින දර්ශන එල්ලුවොත් ඔබේ විනාශය කාටවත් වැළැක්විය නොහැකි වෙයි
Thursday, 20 April 2017 - 15:42 | Views - 191,002
වාස්තු විද්‍යාවට අනුව පැරණි දින දර්ශන එල්ලා තැබීමෙන් තම ජීවිතයේ දියුණුව බලාගෙන ඉද්දී කඩා වැටෙන බවට පැවසෙනවා.
ඔරලෝසුව සහ දින දර්ශනය න දෙකෙන්ම නියෝජනය කෙරෙන්නේ කාලයයි.
එසේම දකුණු දිශාව නියෝජනය කරන්නේ එකතැන පල් වීමයි.

එම නිසා ඔබ දින දර්ශනය හෝ ඔරලෝසුව දකුණු දිශාවේ තැබුවහොත් අවාසනාවට ගෙනදී අනාගත අවස්ථා අහිමිවීමට බලපායි.
එසේම පවුලේ සෞඛ්‍ය තත්වයටද ප්‍රභල ලෙස බලපානු ඇත.

උතුර කියන්නේ සෞභාග්‍ය උදා කරවන දිශාවක්,
එම නිසා උතුරු දෙසින් නිල් තණ,වතුර උල්පත්,ගංඟා,මුහුදු,දිය ඇලි සහිත පින්තූර සහිත දින දර්ශන එල්ලා තැබීම සුභයි.

ඔබ දින දර්ශන ප්‍රධාන දොරටුවේ එල්ලා තබයි නම්,
නිවස තුළට අහිතකර ශක්තින් පැමිණීමට හේතුකාරක වෙයි.

බස්නාහිර යනු ශක්තිය ගලා බසිනා දිශාවයි.
බස්නාහිරට දින දර්ශන එල්ලා තැබීමෙන් ඔබේ ජීවිතයට ශක්තිය ගෙන එනු ඇත.
එසේම මෙය මිනිසුන්ගේ ජීවිත තුළ වාසනාව උදා කරවන්නක්ද වෙනවා.

ඔබේ දින දර්ශන තුළ සතුන් පීඩාවට ලක් කිරීම්,
අඩ නිරුවත් රූ යනාදිය නොතිබිය යුතුයි.
එවැනි දර්ශන තිබීමෙන් සෘණාත්මක ශක්තින් ඔබගේ නිවස තුළ රැඳෙන අතර තරුණ ළමුන්ගේ මනසද විකෘති වේ.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top