කෙනෙක් ඉදගන්න විදියෙන් අපට ඒ කෙනාගේ අදහස් අනුමාන කරන්න පුළුවන් කියල දන්නවද?
Monday, 20 February 2017 - 21:16 | Views - 43,881
කෙනෙක් ඉදගන්න විදියෙන් අපට ඒ කෙනාගේ අදහස් අනුමාන කරන්න පුළුවන් කියල දන්නවද?

කෙනෙක් වාඩිවෙලා ඉන්න වෙලාවට ඒ කෙනා කකුල් තියන් ඉන්න විදියෙන්
එයා මොන වගේද කියලා අපට කියන්න පුළුවන්..

ඒ නිසා වෙන්න ඇති පොඩි කාලේ ඉදලම අපට ඉඳගන්න විදිය පවා කියලා දෙන්න ඇත්තේ..

කොහොම උනත් අපි ඉදගන්න විදියෙන් අපේ රහස් වෙන කෙනෙකුට කියන්නත් ,වෙන කෙනෙක්ගේ රහස් දැනගන්නත් පුළුවන්.



මනුස්සයෙක් ඉදගන්න විදියෙන් ඒ අය ගැන කියවෙන පොදු කරුණු...


1.දණහිස් ළංකර වාඩි වී පා ඇඟිලි එකතු වන සේ දෙපා ඈත්කර හිඳ ගැනීම.



මේ අය සෑම දෙයක්ම ඉබේ සිදුවෙයි කියල හිතන,
නිර්මාණශීලි, කුඩා ළමයි වගේ හැසිරෙන පිරිසක්.


2.කකුල් ඉහළින් හරස්කර හිඳ ගැනීම.




වෙනසකට කැමති ඉතා උනන්දු කොටසක් වගේම
සිහින දකින්නන් ලෙස පවසන්න පුළුවන්.


3.කකුල් ඈත් කර විලුඹ ගෑවෙන සේ වාඩි වීම.




එක් දෙයක් ගැන අවදානයක් යොමු කරන්න අපහසු ,පහසුවෙන් ඉන්න ප්‍රිය කොටසක් විදියට කියන්න පුළුවන්.


4.කකුල් ලං කර කෙලින් තබා ගැනීම.





වෙලාවට වැඩ කරන,පිරිසිදි ,දැඩි පිරිසක් විදියට කියන්න පුළුවන්.


5.කකුල් ලං කර ඇදේට තබා ගැනීම.





නිෂ්ශබ්ද සන්සුන් පිරිසක් කියලා කියන්න පුළුවන්.



ඔන්න ඔය වගේ දේවල් තමයි අපට ඒ කෙනාගැන අනුමාන කරන්න පුළුවන්  දේවල්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top