ලොවම කළඹමින් කුඩා ළමුන් අතර පැතිර යන භයානක උණ රෝගය
Thursday, 20 April 2017 - 14:13 | Views - 2,206
නයිජීරියාවේ උණ රෝගයකින් මාස 5 ක් ඇතුළත 745 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නයිජීරියාවේ පැතිර යන උණ රෝගයක් හේතුවෙන් ගෙවීගිය මාස 5 ඇතුළත පුද්ගලයින් 745 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ තවත් 7000 කට වැඩි සංඛ්‍යාවක් රෝගයට ගොදුරු වී ඇති බවයි.

එරට වසංගත රෝග මර්දන ඒකකය පවසා ඇත්තේ කුඩා ළමයින් අතර මෙම උණ රෝගය තවදුරටත් සීඝ්‍රයෙන් පැතිරයාමේ අවදානමක් පවතින බවයි.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top