ලොවම කළඹමින් කුඩා ළමුන් අතර පැතිර යන භයානක උණ රෝගය
Thursday, 20 April 2017 - 14:13 | Views - 2,207
නයිජීරියාවේ උණ රෝගයකින් මාස 5 ක් ඇතුළත 745 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නයිජීරියාවේ පැතිර යන උණ රෝගයක් හේතුවෙන් ගෙවීගිය මාස 5 ඇතුළත පුද්ගලයින් 745 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ තවත් 7000 කට වැඩි සංඛ්යාවක් රෝගයට ගොදුරු වී ඇති බවයි.
එරට වසංගත රෝග මර්දන ඒකකය පවසා ඇත්තේ කුඩා ළමයින් අතර මෙම උණ රෝගය තවදුරටත් සීඝ්රයෙන් පැතිරයාමේ අවදානමක් පවතින බවයි.
Share This Article