යානය කඩා වැටුණේ කොහොමද..? ඒ ගැන සිදුවෙන පුළුල් විමර්ශනයක් ගැන ඇසෙන කතාව මෙන්න..
Tuesday, 02 December 2025 - 16:43 | Views - 221
මේ සිද්ධිය ගැන කවුරුත් අවධානයෙන් කතා කළා. ඇත්තටම මොකක්ද ඒ සිද්ධ වුණේ..? අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට ගුවනින් සහන සලසමින් සිටි ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් වෙන්නපප්පුව පොලිස් වසමේ ගිං ඔයට කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර එහි වාර්තාවක් ලබන 8 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් දිනිදු සමරසිංහ වෙන්නප්පුව මූලස්ථාන පොලිසියට නියම කළා. මෙම හෙලිකොප්ටර් යානය අනතුරට පත්ව කඩා වැටීමෙන් මිය ගිය එහි ප්‍රධාන නියමුවා ලෙස යානය පියාසර කරවමින් සිටි වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටියගේ (41) මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා දේහය ඔහුගේ පවුලේ ඥාතීන්ට බාර දෙන ලෙසයි මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top