"ජීවිතේ හැම මොහොතකම හිනාවෙලා ඉන්න. විඳින්න තියෙන ජීවිතය විඳවන්න එපා..." කිසිවෙකුත් නොසිතන වෙලාවක ඇය කියූ ඒ කතාව මොකක්ද දන්නවාද..?
Wednesday, 26 November 2025 - 16:40 | Views - 160
ඇයගේ ලස්සන ගැන ගොඩක් දෙනෙක් හැමදාමත් කතා කරනවා නේ. ඇත්තටම කිව්වොත් ඒ ලස්සන එදා වගේම අදටත් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. කවුද මේ සුරූපිනිය, ඇය නමින් නිල්මිණී තෙන්නකෝන්. ඇය එදා වගේම අදත් ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්ත, ඒ වගේම එන්න එන්නම සුරූපී වෙන තැනැත්තියක්. ඔන්න ඉතින් කාලෙකට පස්සේ නිල්මිණිගේ මුහුණුපොතේ ටිකක් වෙනස් විදිහක සටහනක් දැකගන්න ලැබෙනවා. මේ කියන්නේ අන්න ඒ ගැනයි. ජීවිතේ හැම මනුස්සයෙක්ම සතුටෙන් ඉන්න නම් මෙන්න මේ ඇය කියන රහස ඇත්තටම ඔබටත් වැදගත් වේවි. "ජීවිතේ හැම මොහොතකම හිනාවෙලා ඉන්න. විඳින්න තියෙන ජීවිතය විඳවන්න එපා. කාටවත් කරදරයක් නොකර හදවතින්ම අවංක වෙලා අන් අයගේ ජීවිතවලට අපහාස කරමින්, ජීවිතය කල්මරන්න එපා ඔබගේ ආගම දහම හැටියට පින්බර හදවතක් ඇතුව ජීවත්වන්න එතකොට ඔබ නොදැනුවත්වම වාසනාව ඔබ ළඟට එයි."
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top