සඳනිට ආදරය නැත්තේ කවුද..? බලන්නකෝ ඇය මේ තනිවෙලා ඉන්නේ කොහේද කියලා..
Tuesday, 25 November 2025 - 16:31 | Views - 158
සඳනි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා තරුවක්. ඇයට ආදරය කරාන බොහෝ දෙනා කලා ලෝකයේ ඇගේ තොරතුරු දැනගන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. සඳනිගේ ෆේස්න්බුක් පිටුව පැත්තට ගියොත් මේ දවස්වල නම් ඇයගේ ලස්සන සේයාරූ කිහිපයක් දැකගන්න ලැබෙනවා. මොකද ඇය මීට දින කිහිපයකට කලින් සුන්දර එංගලන්තයේ සංචාරයකට එක්වෙලා තිබුණා. මේ අන්න ඒ වගේ තවත් ඡායාරූප පෙලක්. හැමදාමත් වගේ සඳනි මෙදා සැරෙත් මේ ගමන ගිහින් තියෙන්නේ ඔහුත් එක්ක. සඳනි ගැන කතා කරනකොට ගොඩක් දෙනෙක් අහන්නේ පියත් ගැන නේ.. ඔන්න ඉතින් මේ ඡායාරූප පෙළ ඇතුළේ ඔබට ඔහුත් දැකගන්න ලැබේවි..
Share This Article
Hiru Tv Blog
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දරම මෙන්ම ජනප්‍රියතම රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top