කලා පවුලක තවත් පුරුකක් වුණු ඔහු ගායන ලෝකයට.. ශේන් අධිකාරි ගැන ඇසෙන ඒ විශේෂ පුවත දැනගන්න කැමතිද..?
Wednesday, 05 November 2025 - 11:25 | Views - 194
ශේන් අධිකාරි, අතුල - සමිතා යුවලගේ ආදරණීය පුතු ඔහුයි. ගායන පවුලක පුරුකක් වුණත් ශේන් කලක පටන් ආදරය කළේ ක්‍රීඩාවට. විශේෂයෙන්ම ක්‍රිකට් කියන්නේ ශේන් ආස කරපු ආදරය කරපු ක්‍රීඩාවක්. ඒත් ඔන්න ඔහු දැන් පවුලේ අය වගේම ඔහුත් ගායනයට ඇලුම් කරන්න පටන්ගෙන.. ශේන් ඒකේ මුල්ම පියවර ඊයේ තැබුවා. ඒ ඔහුගේම කියන නව ගීතයක් එළිදක්වලා. මෙන්න බලන්නකෝ මෙදා ශේන්ගේ උපන්දිනය දවසේ තමයි ඔහු මේ ගීතය තමන්ට ආදර කරන රසිකයින් වෙත මුදාහරින්නේ. ඉතින් ඔහුගේ මේ පියවර ගායන ලෝකයේ නොමැකෙන තරු යුවලක් වන අතුලට වගේම සමිතාටත් ගොඩක් විශේෂ වෙනවා ඇති..
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top