සුප්‍රකට ගායිකාවක් වුණු ඇය රුව ගැන නොසිතා, ඔවුන්ට ජීවය දී ලබන සතුට ගැන අමුතුම සටහනක් තබලා.. (Photos)
Thursday, 16 October 2025 - 13:11 | Views - 443
 
බ්‍රිතාන්‍යයේ ලිට්ල් මික්ස් (Little Mix) කාන්තා සංගීත කණ්ඩායමේ හිටපු ගායිකාවක වන ජෙසී නෙල්සන් නිවුන් දියණියන්ගේ උපතෙන් පසු ඇයගේ ශරීරය ගැන පෙර නොවූ විරූ තරම් ආඩම්බරයක් දැනෙන බව ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් තබමින් පවසනවා.
 
පසුගිය මාසයේදී සියොන් ෆොස්ටර් සමඟ විවාහ ගිවිසගත් නෙල්සන්, ඇයගේ දියණියන් දෙදෙනා වඩාගෙන යට ඇඳුම්වලින් සිටින ඡායාරූපක් සමඟිනුයි එම ඉන්ටර්ග්‍රෑම් සටහන එක් කර තිබෙන්නේ.
 
පසුගිය මැයි මාසයේ දී සිය සහකරුවා වන සංගීතඥයෙකු වන සියොන් ෆොස්ටර් සමඟ ඕෂන් ජේඩ් සහ ස්ටෝරි මොන්රෝ නෙල්සන්-ෆොස්ටර් නම් නිවුන් දියණියන් දෙදෙනා පිළිගත් ඇය, මවක් වීමෙන් පසු ඇයගේ ශරීරයේ "පුදුමාකාර බව" තේරුම් ගත් බව පවසනවා.
 
මවක් වීමෙන් පසු ඇයගේ ශරීරය කෙරෙහි තිබූ ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවත් ඇය මෙහිදී අවධාරණය කර තිබෙනවා. 
 
දශක තුනකට වැඩි කාලයක් පුරා ශරීරයේ හැඩය පවත්වා ගැනීමට උත්සහා ගත් ඇය එම ස්වයං පාලනයෙන් මිදී ඇගේ ශරීරයේ හැකියාවන් සහ ශක්තීන්
අගය කරන බව ද පෙනී යනවා.
 
කෙසේ වෙතත්, මෙම හැඟීම්බර සටහන, ඇගේ අනුගාමිකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top