හිතාගන්න බැරි විදිහට ඉහළ ගිය රන් මිල...
Tuesday, 07 October 2025 - 14:11 | Views - 278
මේ රන් මිල ගැන ඇහෙන කතාවක්...
තමන්ටම කියලා මාලයක්, මුද්දක්, වළලු කිහිපයක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ හීනයක්.
ඒක නිසා රන්මිල ගැන ගොඩක් දෙනෙක් අවධානයෙන් පසුවෙනවා.
ඉතින් ඔවුන්ට වැදගත් වන නිසා මේ අද(07) දවසේ රන් මිල සටහන් වුණු හැටි...
| Gold Unit | Gold Price |
| Gold Ounce |
Rs. 1,202,006.00 |
| 24 Carat 1 Gram |
Rs. 42,400.00 |
| 24 Carat 8 Grams ( 1 Pawn ) |
Rs. 339,200.00 |
| 22 Carat 1 Gram |
Rs. 38,870.00 |
| 22 Carat 8 Grams ( 1 Pawn ) |
Rs. 310,950.00 |
| 21 Carat 1 Gram |
Rs. 37,100.00 |
| 21 Carat 8 Grams ( 1 Pawn ) |
Rs. 296,800.00
|
Share This Article